Saima Cut Wela Chords
Gypsies
Last Played 15/02/2026 04:36
Play Count 12533 Contributor: Sampath Galagedara
Play Count 12533 Contributor: Sampath Galagedara

View +38 more Gypsies Chords
Chord Diagrams for 'Saima Cut Wela' song:
[Intro]
----------------------------------------------
[/Bb/-/-/-/]
[/Bb/F/-/Bb/]
[Chorus]
----------------------------------------------
Bb F Bb
බොරුවට අඬාලා, කිමද හපන්නේ විමලා
F Bb
කලබල කරලා, මොකටද නෑ ලෙඩක් වෙලා
Eb Bb
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
Eb Bb
උඹ හොඳට මිරikaලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ ඩාලින් සයිමා කට් වෙලා
[Inter]
----------------------------------------------
[/Bb/-/-/-/]
[Verse 1]
----------------------------------------------
Bb Cm F Bb
අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා
Cm F Bb
යාලුවො කැන්දා තරගෙට බීවද මන්දා
Cm F Bb
නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
Cm F Bb
අයියෝ බොන්නට බැරිනම් මොකකට බීවද මන්දා
Eb Bb
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
Eb Bb
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ ඩාලින් සයිමා කට් වෙලා
[Inter]
----------------------------------------------
[/Bb/F/-/Bb/]
[Verse 2]
----------------------------------------------
Bb Cm F Bb
කාසාද බැන්දලා අවුරුදු දෙක ගත වීලා
Cm F Bb
දරුවෙකු ලැබිලා නැත ගෙයි කල එළි වීලා
Cm F Bb
අනේ ඒ ගැන හිතලාද කොහේදෝ සයිමන් බීලා
Cm F Bb
නුඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා
Eb Bb
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
Eb Bb
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ ඩාලින් සයිමා කට් වෙලා
[Inter]
----------------------------------------------
[/Bb/-/-/-/]
[Verse 3]
----------------------------------------------
Bb Cm F Bb
උඹ තව අඬාලා මොකටද පල නැත විමලා
Cm F Bb
සයිමාට වැදිලා කාපට් වෙන්නට වැදිලා
Cm F Bb
මොකටද බැනලා වැඩකට නැහැ නොවැ බැනලා
Cm F Bb
ඔය තිලි ටික හදලා විගහට පොවපන් විමලා
Eb Bb
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ පෙම්බර සයිමා කට් වෙලා
Eb Bb
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
Cm F Bb
අනේ උඹේ ඩාලින් සයිමා කට් වෙලා
Bb
බොරුවට අඬාලා....
38 More Songs by Gypsies:
Saima Cut Wela Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.